Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇත් පැටවෙකු ලග තබාගැනීම සම්බන්ධ නඩුවෙන් ධම්මාලෝක හිමි නිදහස්  

Add comments

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ලග  තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේට එරෙහිව පනවා තිබූ නඩුවෙන් උන්වහන්සේ   නිදොස්කොට නිදහස් කෙරුණා.

කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG