Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගණිකා නිවාස වැටලීමෙන් දස දෙනෙක් අත්අඩංගුවට  

Add comments

ගණිකා නිවාස පවත්වාගෙන ගිය දස දෙනෙකු අධිකරණයට ඉදිරිප්ත කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

සම්බාහන මධ්‍යස්ථාන බව පවසමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාස අටක් වැටලීමටයි පොලිසිය පියවර ගත්තෙ.

ඒ සීදූව නගරසභා නිලධාරින් සහ පොලිස් නිලධාරින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්. කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද පොලිසිය සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG