Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේ ඩී ලාල්කාන්ත පෙරවරුවේ අධිකරණයට  

Add comments

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා අද(02) අනුරාධපුර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා.

ලාල්කාන්ත මහතා පැදවූ කැබ් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවන විට ලාල්කාන්ත මහතා බීමතින් සිටි බවටයි පරීක්ෂණ වලදි හෙලිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG