Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්  

Add comments

අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG