Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍ය අගමැති හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැදවයි  

Add comments

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි කැබිනට් මන්ඩල හමුවක් කැදවා තිබෙනවා. ඒ බෙ‍්‍රක්සිට් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට.

බ‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්, බෙ‍්‍රක්සිට් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් තවමත් එකඟතාවකට එළඹ නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියට වෙනත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කාලය පවතින්නේ ලබන 12 වනදා තෙක් පමණයි. ඒවනවිට එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ‍්‍රිතාන්‍යයට සිදුවනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG