Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයේ පතල් අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පේරු රාජ්‍යයේ පතලක විෂ දුමක් ආඝ්‍රහනය වීමෙන් සේවකයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් එක් පතල් කම්කරුවෙකු දිවි ගලවා ගත් බව සදහන්. මෙම පතල අනවසරයෙන් පවත්වාගෙන යනු ලැබූවක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. දිවි බේරා ගත් කම්කරුවා කියා සිටියේ පතල තුලදී හිසරදයත් සමගම හුස්ම ගැනීමට අපහසු වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් සිදු කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG