Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩයිනෝසරයන්ගේ පොසිල අඩංගු ප්‍රදර්ශනයක්  

Add comments

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර ඩයිනෝසරයන්ගේ පොසිල අඩංගු ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වසර බිලියන ගණනකට පෙර ඉතිහාසයක් ඇති පොසිල මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. එරට ප්‍රාග් ඓතිහාසික පොසිල සඳහා මෙමගින් නව ජීවයක් ගෙන දෙන බව විචාරකයින් පවසනවා. 2014 වසරේදී මෙම කෞතුකාගාරය වැඩි දියුණු කිරීම සඳහා වසා දමා තිබුණා. අලුත් වැඩියා කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 110 ක මුදලක් වැයකර තිබෙනවා. ශාක, සත්ත්ව, කෘමීන් ඇතුලු නිදර්ශක 700 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට ඇතුළත්. ලබන ජුනි 08 වනදා ප්‍රදර්ශනය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG