Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරිවරයෙකුට වසර 37ක සිර දඩුවමක්  

Add comments

ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය  ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 ක සිර දඩුවමක් නියම කළා. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතායි නියෝගය නිකුත් කළේ.

රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ගෙවන ලෙසට ද ඔහුට නියම කර තිබෙනවා. 2005 වසරේදී ව්‍යාජ අත්සනක් යොදාගනිමින් චෙක්පත් 57 කින් රුපියල් 120 කට අධික මුදලක් වංචා කිරිමයි ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාව.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG