Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජීරියා ජනාධිපති ධුරයෙන් ඉවත්වෙයි  

Add comments

ඇල්ජීරියා ජනාධිපති අබ්දෙලාසිස් බොට්ෆ්ලිකා ඔහුගේ සිව්වන ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ ජනාධිපති ධුරයේ සිව්වන නිල කාලය ලබන 28 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණා. 82 වන වියේ පසුවන ඇල්ජීරියා ජනාධිපතිවරයා පස්වන වරටත් ජනාධිපතිවරණය සදහා තරග වැදීමට තීරණයකර තිබුණා. ඊට එරෙහිව මිලියන ගණනක් ජනතාව රටපුරා උද්ඝෝෂණ පැවැත්වූවා. ඒ හමුවේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට තීරණය කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG