Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශිෂ්ට සේවාවක් කළ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට උපහාර  

Add comments

දකුණු පළාත් ගුරු උපහාර උලෙළේ හම්බන්තොට දිස්ත්‍රික් උපහාර උලෙළ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයයි මෙය සංවිධාන කළේ. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයේදී විශිෂ්ට සේවාවක් කළ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට උපහාර පිරිනැමුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG