Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීමට කටයුතු කරනවා  

Add comments

සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. අපනයනකරුවන්ගේ හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අපනයනකරුවන්ගේ 18 වන හමුව අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. අපනයනකරුවන්, රාජ්‍ය ආයතන නියෝජිතයින් මෙන්ම වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපනයනකරුවන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG