
ජ්‍යෙෂ්ඨ නාවිකයන් 30 දෙනෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබාදීම සිදුවුණා.
ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
නාවික සහන පදනමයි ඊට දායකත්වය ලබාදුන්නේ. ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ සේවය අගය කිරිම වෙනුවෙන් මෙම පොලි රහිත ණය මුදල් ක‍්‍රමය ආරම්භ කර තිබෙනවා.
ඉදිරියේදි තවත් 3100 දෙනෙකුට ණය මුදල් ප‍්‍රදානය කිරීම සැලසුමයි.
Post a Comment