ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, මධ්‍යම, සබරගමුව,බස්නාහිර පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
Post a Comment