Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියළි කාලගුණයෙන් ලක්ෂයකට බලපෑම්  

Add comments

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂාවීම සදහා පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

මේ වනවිට පුද්ගලයින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධික උෂ්ණත්වය නිසා පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG