Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනය අනුරාධපුරයේදී සහ යාපනයේ දී  

Add comments

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේදී හා යාපනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තවත් ව්‍යාපෘති කිහිපයකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකොට එමගින් ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම හා අපනයනය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ.

එහි පළමු ප්‍රදර්ශනය මොණරාගලදී පැවැත්වුණා. රජයේ 2025 දැක්ම යටතේ දෙවන ප්‍රදර්ශනය අනුරාධපුරයේද තුන්වැන්න යාපනයේද මැයි හා ජූලි මාසවලදී ද පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG