Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සම අයිතීන් ලබා දෙනවා  

Add comments

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සම අයිතීන් ලබා දීමට අවශ්‍ය නීති කෙටුම්පත් ගෙන ඒමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ජාත්‍යන්තර ඔටිසම් දිනය වෙනුවෙන් රාජගිරි‍යේ  පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කලේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG