Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැපැල්,වැවිලි,කඳුරට නව ගම්මාන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට  

Add comments

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වෙයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුවෙයි.

ඒ අනුව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය,වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG