Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගබඩා නැති පළාත්වල වී මිලදී ගන්න ජංගම රථ  

Add comments

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කරමින් ගබඩා පහසුකම් නොමැති ප්‍රදේශවල ජංගම රථ යොදා වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පවසනවා.

වී මිලදී ගැනීම් මේ දිනවල සාර්ථකව සිදුකෙරෙන්නේ රජය නියම කළ සහතික මිල ගණන් යටතේයි. වී අලෙවිකර ගැනීමට යම් අපහසුතාවක් ඇත්නම් ගොවි මහතුන්ට 0112 335986 යන අංකයට දැනුම් දෙන ලෙස සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG