Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුරුද්දටත් ඉන් පසුවත් විදුලි කප්පාදු නෑ  

Add comments

අලුත් අවුරුදු කාලයේ හා ඉන්පසු විදුලිය කපා හැරීම සිදු කරන්නේ නැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය පාලන සමයේ සිදු කළ විදුලිය බිඳ වැටීම් අමතක කර ඔවුන් විවිධ චෝදනා සිදු කරන බවයි. විදුලි ගැටලුව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ කෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG