
අය වැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සහ විපක්ෂනායකවරයා ඇතුළු පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කළා.
Post a Comment