Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් වෙනිසියුලාවේ  

Add comments

ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයක් වෙනිසියුලාවේ පිහිටුවීමට රුසියාව තීරණය කළා. මේ වනවිට හමුදා ගුවන් යානා දෙකකින් නිලධාරින් පැමිණ තිබෙනවා.

වෙනිසියුලාවේ ගුවන් නියමුවන් පුහුණු කිරිමත් අරමුණක්. ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරන බවයි වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ සඳහන් කළේ. ඔහුට ඇමරිකාවේද සහාය හිමිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG