
ජුවාන් ග්වයිඩෝ වෙනිසියුලා අන්තර්වාර ජනාධිපති ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත යුතු බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.
පවතින අර්බුදය විසදීම සදහා ඔවුන් සහාය පළකළ යුතු බවයි ඇමරිකා උප ජනාධිපතිවරයා පවසන්නේ.
වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝ සිය ධුරයෙන් ඉවත්විය යුතු බවයි ඇමරිකාවේ අදහස.
කමෙම ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්යයන් ඉටුකරනු ඇති බව මයික් පෙන්ස් පෙන්වා දෙනවා.
Post a Comment