Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායකවරයාට ලිපියක්  

Add comments

පසුගිය දින පනස් දෙකේ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතා විදේශ තානාපති කාර්යාවලට නිකුත් කළ ලිපියක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම හා කතානායකවරයාට අපහාසයක්  සිදුව ඇති බව පවසමින් කතානායකවරයාට ලිපියක් භාර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ හා මුජිබර් රහුමාන් යන මහත්වරුන් විසින්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG