Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රණවිරුවන් සැමරීමේ උත්සවයක් ඇමරිකාවේ නිව්ජර්සි නුවරදී  

Add comments

රණවිරුවන් සැමරීමේ උත්සවයක් ඇමරිකාවේ නිව්ජර්සි නුවරදී ද පැවැත්වුණා.

රණවිරුවන් සැමරිමේ මෙම උත්සවය සංවිධාන කලේ ඇමරිකාවේ වෙසෙන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිසිසුන්ගේ මුලිකත්වයෙනුයි. නිව්ජර්සි බෞද්ධ විහාරස්ථානයේදී  පිංකමක් පවත්වා දිවිපිදු රණවිරුන්ට පිංපැමිණවීම මෙහිදි සිදු කෙරුණා. මහා සංඝයා වහන්සේ මෙන්ම විශ්‍රාමික රණවිරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post රණවිරුවන් සැමරීමේ උත්සවයක් ඇමරිකාවේ නිව්ජර්සි නුවරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG