Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටකතාවලට නොරැවටෙන්නැයි පොලිසියෙන් යළි දැනුම්දීමක්  

Add comments

දිවයින පුරා පාසල්වල ආරක්ෂාව තහවුරු කර තිබුණ ද ඇතැම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු ගෙනයමින් අධ්‍යාපනය අඩාල කිරීමට උත්සාහ දරණ බව පොලිසිය ප‍්‍රකාශ කළා.

එවැනි අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

The post කටකතාවලට නොරැවටෙන්නැයි පොලිසියෙන් යළි දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG