රන් ආලේපිත ලෝහ කැබලි වංචනිකව මුදලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහියංගනය ප‍්‍රදේශයේදී.
ඔහු ලග තිබී රන් ආලේපිත ලෝහ කැබලි පහක් සොයාගත්තා. ඒවායේ බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 700 ක්. අත්අඩංගුවට පත්වුණේ අම්පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මහියංගනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
The post රන් ආලේපිත ලෝහ කැබලි වංචනිකව මුදලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment