Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුවේට් රැකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයන්ට ලබන සතියේ සිට රක්ෂණාවරණයක්  

Add comments

කුවේට් රැකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයන්ට ලබන 3 වනදා සිට රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හදුන්වාදී තිබෙනවා. මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට් ගෘහාශ‍්‍රිත රැකියා සදහා වන ශ‍්‍රමිකයන්ට අනිවාර්ය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළේ.

සේවකයා බදවා ගන්නා එරට සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. එමගින් ශ‍්‍රමිකයාට සිදුවන අනතුරු, අසනීප සහ නැවත හරවා එවීම් මෙන්ම මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවනවා.

The post කුවේට් රැකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයන්ට ලබන සතියේ සිට රක්ෂණාවරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG