Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැරණියගල ප්‍රදේශයේ ඉදිවූ නව පාලම් 03 ක් ජනතා අයිතියට  

Add comments

රුපියල් ලක්ෂ 1050 ක වියදමින් දැරණියගල ප්‍රදේශයේ ඉදිවූ නව පාලම් 03 ක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

පනාවල ගලන්මෝදර, මාලිබොඩ දික්ඇල්ලකන්ද සහ පෙත්තුකුලම මාර්ග යා කරමින් මෙම පාලම් ඉදිකර තිබෙනවා. පාලම් දහස ව්‍යාපෘතිය යටතේයි මෙය ක්‍රියාත්මක කේරුණේ. පනාවල ගලන්මෝදර මාර්ගය හරහා පිහිටි පාලම මීට පෙර ගංවතුරකට හසුවීම හේතුවෙන් මුළුමනින්ම විනාශ වී තිබුණා. ප්‍රදේශවාසීන් ඒ වෙනුවට භාවිත කර ඇත්තේ ඒ දණ්ඩක්. අනෙකුත් පාලම්ද දැඩි ලෙස අබලන් වී තිබූණා. නව පාලම් ඉදිකර දීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් රජයට මහත් ප්‍රසාදය පල කරනවා.

 

 

 

The post දැරණියගල ප්‍රදේශයේ ඉදිවූ නව පාලම් 03 ක් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG