Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය ගැන ජපානයෙන් අනතුරු ඇඟවීම්  

Add comments

අයහපත් කාලගුණය සම්බන්ධයෙන් ජපානය අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කළා.

ඒ නැගෙනහිර කලාපයට බලපැවැත්වෙන පරිදි. අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සහ නාය යාමේ අවදානමක් මතුවුණා. ඒ අනූව ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ජපාන බලධාරින් සඳහන් කළේ.

ලක්ෂ දෙකකට වැඩි පිරිසකට ආරක්ෂක ස්ථාන වෙතට යොමුවන ලෙසටත් දැනුම් දී තිබෙනවා.

The post අයහපත් කාලගුණය ගැන ජපානයෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG