Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුවටෝ රිකෝ සහ ඩොමින්කන් රාජ්‍යයන්ට ඩොරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම්  

Add comments

පුවටෝ රිකෝ සහ ඩොමින්කන් රාජ්‍යයන්ට ඩොරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

චන්ඩමාරුතය ඉදිරි පැය 48 ඇතුළත පුවටෝ රිකෝහි නැගෙනහිර ප්‍රදේශයෙන් ඇතුළුවනු ඇති බවයි ඇමෙරිකා කාලගුණ අංශ සඳහන් කරන්නේ. මේ හේතුවෙන් එම රාජ්‍යයන් දෙකටම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද සඳහන්.

 

 

The post පුවටෝ රිකෝ සහ ඩොමින්කන් රාජ්‍යයන්ට ඩොරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG