Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවෙක් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට  

Add comments

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා.

ඒ කල්මුණ පොලිස් වසම නට්පට්මුණ වෙරළ තීරයේදී. ව්‍යාජ ලෙස හැදුනුම් පත් සකස් කිරිමේ ජාවාරමකට ද ඔහු සම්බන්ධ බවටයි හෙළිව තිබෙන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කල්මුණ පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

The post ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවෙක් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG