නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහකළුගොල්ල කොන්ගස්පිටිය ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. සැකකරුවන් සතුව තිබී පූජා සඳහා යොදාගත් උපකරන රැසක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
ඔවුන් මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
The post නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment