Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක්  

Add comments

කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම නෞකාවල සේවය කළ නාවිකයන් 17 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් චීන සහ යුක්රේන ජාතිකයන්. ප‍්‍රහාරය සිදුකළ කණ්ඩායම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙලිව නැහැ.

පැහැර ගත් පිරිස සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි කැමරුන් ආරක්ෂක බලධාරින් පවසන්නේ.

The post කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG