Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල් online ක‍්‍රමයට  

Add comments

5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල් ඔන් ලයින් ක‍්‍රමයට ලබාදිමට සැලසුම් කර තිබෙනවා. එමගින් ගැටලු සහ ප‍්‍රමාදයන් වළක්වා ගතහැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදිම සිසුන් තුන් ලක්ෂ පනස් දහසක් පමණ පෙනී සිටිනවා. ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පහලොස් දහසකට ශිෂ්‍යාධාර පිරිනැමිමටයි පියවර ගෙන තිබෙන්නේ.

දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් පන්සියක්. එය රුපිය්ල හත්සිය පනහක් දක්වා ඉහල නැංවිමට පියවවර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් දි තිබෙනවා. ශිෂ්‍යාධාර සදහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 362ක්.

The post 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල් online ක‍්‍රමයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG