රුසියාවේ කලීනින්ග්‍රාඩ් නගරයේ අපූරු මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වුණා.
මේ සදහා රටවල් 06 ක් නියෝජනය කළ මල්වෙඩි සංදර්ශන ශිල්පීන් එක්ව සිටියා. විනාඩි 15 ක් පුරා පැවැත්වූ සංදර්ශනයට මල්වෙඩි 2000 ක් පමණ එක්කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post රුසියාවේ කලීනින්ග්‍රාඩ් නගරයේ අපූරු මල්වෙඩි සංදර්ශනයක් appeared first on ITN News.
Post a Comment