ඉන්දීය සහ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ නාවික හමුදා මුලස්ථානයේ දී.
16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල දූත පිරිස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා. එහි ප‍්‍රධානි මේජර් ජනරාල් යූ සුරේෂ් කුමාර් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කළ බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවේ දායකත්වය පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබෙනවා.
The post ඉන්දීය සහ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment