ඇමරිකාව සමඟ පවතින වෙළද අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන බව චීන උප අග‍්‍රාමාත්‍ය ලියු හි ප‍්‍රකාශ කළා.
දෙපාර්ශවයේ සහයෝගිතාව වර්ධනය කර ගැනිම මෙහි අරමුණයි. චින භාණ්ඩ සඳහා අමතර බදු පැනවීම හේතුවෙන් ගැටළු රැසක් හටගත්තා. එය අර්බුදයක් බවට පත්වීමට ඉඩ නොතබා ඉදිරි වැඩපිළිවෙල වෙනුවෙන් එකඟතා ඇතිකරගත යුතු බවයි චීන උප අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
The post චීන – ඇමරිකා වෙළෙඳ අර්බුද කඩිනමින් විසඳා ගැනිමේ සැලසුම් appeared first on ITN News.
Post a Comment