නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් නාවික හමුදාව වටලා තිබෙනවා. ඒ පුල්මුඩේ කෝකිලායි ප‍්‍රදේශයෙන්.
සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කර තිබෙන්නේ. මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා භාන්ඩ ඇතුළු උපකරණ රැසක් ද සොයා ගැනුණා.
සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි පරික්ෂණ සදහා කෝකිලායි පොලිසිය වෙත භාරදෙන බවයි නාවික හමුදාව සදහන් කළේ.
The post නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට appeared first on ITN News.
Post a Comment