මියන්මාර දේශසීමාවේ ආරක්ෂාව වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ මනිපුර් සහ මියන්මාර දේශසීමාව අතර. මෙම කලාපය අතර මත්ද්‍රව්‍ය ජාවාරම බහුලව සිදුවන බවයි මනිපුර් ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධීන් රැසක් පිලිබදව වාර්තා වුණා.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිලිවෙලට සියලු පාර්ශ්වයන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
The post මියන්මාර දේශසීමාවේ ආරක්ෂාව වැඩිකිරීමේ තීරණයක් appeared first on ITN News.
Post a Comment