බුදුසසුන රැකගැනීමේ වගකීම සහ යුතුකම රජය ඉටුකරමින් සිටින බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා.
මහනුරව පාතදුම්බර පරණගම අනුරාගල රජමහා විහාරස්ථානයේ නව ධර්මශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50 ක්. විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා.
The post බුදුසසුන රැකගැනීමේ වගකීම සහ යුතුකම රජය ඉටුකරමින් සිටිනවා appeared first on ITN News.
Post a Comment