Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුත්තල වැල් දොඩම්, සියඹලාණ්ඩුවේ අඹ, බිබිල අන්නාසි යන වගා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ඇරඹේ  

Add comments

ලෝක බැංකු ණය ආධාර යටතේ ඉදිවන බැඳියාව උස්සාන වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේයි බැඳියාව උස්සාන වාරි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ. මෙම ව්‍යාපෘතිය යටතේ බුත්තල වැල් දොඩම්, සියඹලාණ්ඩුවේ අඹ, බිබිල අන්නාසි යන වගා ප්‍රචලිත කිරීම රජයේ අරමුණයි. මැදගම ප්‍රදේශයේ අන්නාසි වගාව පළමුවෙන් ආරම්භ කෙරෙන අතර මේ සඳහා ගොවි පවුල් 200 ක් තෝරාගෙන තිබෙනවා. එක් ගොවි පවුලක් සඳහා රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් රජය ලබා දෙන අතර වගාවට අවශ්‍ය පහසුකම් ද සැලසීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ.

The post බුත්තල වැල් දොඩම්, සියඹලාණ්ඩුවේ අඹ, බිබිල අන්නාසි යන වගා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG