ගතවූ පැය විසිහතරේදී මැතිවරණ පැමිණිලි 15 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. ඔක්තෝබර් 8 වනදා සිට ඊයේ (15) දිනය දක්වා ලැබී ඇති පැමිණිලි ගණන 309 ක්.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 4 ක්, නීති උල්ලංගනය කිරීම් 289 ක් සහ වෙනත් පැමිණිලි 16 ක් ද ඊට ඇතුලත්.
The post ගතවූ පැය විසිහතරේදී මැතිවරණ පැමිණිලි 15ක් appeared first on ITN News.
Post a Comment