Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජම්මුකාෂ්මීරය ආශි‍්‍රතව යළි ගැටුම්  

Add comments

ජම්මුකාෂ්මීරය ආශි‍්‍රතව යළි ගැටුම් හටගෙන තිබෙනවා.

ඒ අනන්තන් දිස්ති‍්‍රක්කයේදී. ආරක්ෂක අංශ සහ සටන්කාමීන් අතර පැය කිහිපයක් පුරා ගැටුම් පැවැති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා. සටන්කාමීන් තුන් දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.11 දෙනෙකු තුවාල ලැබුවා.

The post ජම්මුකාෂ්මීරය ආශි‍්‍රතව යළි ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG