Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැසිල් ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 7 වනදා දක්වා කල්යයි  

Add comments

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 7 වනදා දක්වා කල් තැබුනා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම අරමුදලේ රුපියල් මිලියන 2,991ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබාදීම මඟින් මෙම අවභාවිතය සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබෙනවා.  නඩුව ලබන මස හත්වනදා දක්වා කල් තැබීමට නියෝග කළේ කොළඹ මහාධිකරණයයි.

 

 

 

The post බැසිල් ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 7 වනදා දක්වා කල්යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG