මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
ඒ තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. ඔහු ළඟ තිබි මත්ද්‍රව්‍ය වර්ග රැසක් හමුවුණා. සැකකරු මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
තලෙයිමන්නාරම පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.
The post මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment