වල්ලාපට්ටා කිලෝ ග‍්‍රැම් 23ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ඉක්ම වන බවයි පරික්ෂණවලින් හෙළිවුණේ. සැකකරුට රුපියල් පනස් දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.
The post වල්ලාපට්ටා තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනේ appeared first on ITN News.
Post a Comment