ඉරාක ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගත්තා. පොලිසිය කදුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා. ගැටුමෙන් විරෝධතාකරුවන් දෙදෙනෙකු මිය ගියා.
ප‍්‍රදේශ රැසක උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. රැකියා වියුක්තිය සහ සේවා පහසුකම් ප‍්‍රමාණවත් නොවීම පදනම් කරගෙනයි ඉරාකයේ විරෝධතා ව්‍යාපාර ආරම්භ වි තිබෙන්නේ.
The post ඉරාක ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුම් appeared first on ITN News.
Post a Comment