උතුරු කොරියාවේ මිසයිල ප‍්‍රහාරය ගැන දැඩි අවධානය යොමුකළ බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ ප‍්‍රකාශ කලා.
ජපානයට ආසන්න මුහුදු සීමාවකට එය පතිත වී තිබෙනවා. සාකච්ඡා පැවැත්වීමට නියමිත අවස්ථාවකදී එවැනි අත්හදාබැලිම් අනුමත කළ නොහැකි බවයි ජපානය සඳහන් කළේ.
උතුරු කොරියාවේ වැඩසටහන් ගැන අඛණ්ඩව නිරික්ෂණය කරන බව දකුණු කොරියාවත් ප‍්‍රකාශ කර තිබෙනවා.
The post උතුරු කොරියාවට ජපානයෙන් ප‍්‍රතිචාර appeared first on ITN News.
Post a Comment