Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව අද  

Add comments

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව අද පැවැත්වුනා. සමුළුව ඇමතූ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේ ජනතාවට අසාධාරණයක් සිදුවූ සෑම අවස්ථාවකදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය යුතුකම ඉටුකළ බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ඒ විප්ලවීය වැඩපිළිවෙළක් සටන්කාමී නායකත්වයක් යන තේමාවෙන්. පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු සමුළුව ඇමතුවා.

 

 

The post පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG