පොදු ජනතාවගේ අපේක්‍ෂාව වන සජිත් ප්‍රේමදාස යුගයක් නිර්මාණය කිරීමට කැප වී කටයුතු කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. මස්කෙලිය එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post සජිත් ප්‍රේමදාස යුගයක් නිර්මාණය කිරීමට කැප වෙන බව නවීන් කියයි appeared first on ITN News.
Post a Comment